පොලිස් ලොක්කන් කිහිප දෙනෙක්ට හදිසියේ ස්ථාන මාරුවීම්

බුද්ධික වීරසිංහ

වහාම ක්‍රියාත්මක වන පරිදි ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරීවරුන් කිහිප දෙනෙකුට ස්ථාන මාරුවීම් හා පත්කිරීම් ලබාදී ඇති බව පොලීසිය නිවේදනය කරයි.

ඒ ජාතික පොලිස් කොමිෂන් සභාවේ අනුමැතිය මතය. 

රාජ්‍ය නිවේදිත නිලධාරීන්ගේ ස්ථාන මාරුකිරීම් හා පත්කිරීම් සම්බන්ධව මෙය සිදුකෙරෙන බව නිවේදනයක් නිකුත්කරමින් පොලිස් මාධ්‍ය කොට්ඨාසය පවසයි.

Leave a Comment

Your email address will not be published. Required fields are marked *