පේරාදෙණිය විශ්වවිද්‍යාල කළමනාකරණ පීඨයේ 2024/2025 අධ්‍යයන වර්ෂය සදහා තෝරා ගත් නවක සිසුන්සඳහා විශේෂ කැඳවීමක් පාලන අධිකාරිය විසින් නිකුත් කර තිබේ.
එහිදී සිසුන් ලියාපදිංචි කිරීම, නවක ශිෂ්‍යයින් පිළිගැනීමේ උත්සවය, ඉංග්‍රීසි භාෂා ප්‍රවීනතාවය ශ්‍රේණිගත කිරීමේ පරීක්ෂණය, සහ විශ්වවිද්‍යාල පරිපාලනය විසින් දෙමාපියන් දැනුවත් කිරීම යන වැඩසටහන් එදිනට සිදු කිරීමටනියමිතය.
ඒ පේරාදෙණිය විශ්ව විද්‍යාලයීය කළමනාකරණ පීඨයේදීය.
රන්ජන් මඩගම්මන,ඇහැලියගොඩ

