පුවත්පත් කලාව පිළිබඳ වැඩමුළුවක්

ඇහැලියගොඩ  

.රංජන් මඩගම්මන 

මාධ්‍ය සංසදය මගින් පුවත්පත් කලාව පිළිබඳ විශේෂ වැඩමුළුවක් ඇහැලියගොඩ ර/ උඩුමත්ත මිහිඳු මහා විද්‍යාලයේදී  ඇහැලියගොඩ කොට්ඨාස අධ්‍යාපන අධ්‍යක්ෂ කේ එම්.ඒ.ඩී.විජේසිරි  මහතාගේ ප්‍රධානත්වයෙන් සිදුවිය.

   මෙහිදී පුවත්පත් කලාව සම්බන්ධයෙන්   පුවත්පත් කලාවේදී රංජිත් ප්‍රේමතිලක ,ඡායාරූප කලාව සම්බන්ධයෙන් විරාජ් චානක ,නිවේදනය ඇම්.ඒ.සී.රංජන් , කලා කීර්ති චිත්‍රා මුහන්දිරම් යන  මහත් ම මහත්මීහු  ප්‍රායෝගික වැඩසටහනක් ලෙස මෙහෙයවන ලදී..මාධ්‍ය  සංසදය සාමජික සිසුන් සියදෙනෙකු මෙම අවස්ථාවට  .විදුහල්පති  අජිත් රෝහණ මහතාගේ උපදෙස් පරිදි මාධ්‍ය සංසදය භාර ආචාර්ය ඇම්.ඒ.සී.රංජන් මහතා වැඩසටහන  මෙහෙය වීය.

Leave a Comment

Your email address will not be published. Required fields are marked *