පැය දෙකකට යාල වැසෙයි

සංජීවනී පද්මසේන

මේ දිනවල පවතින අධික උණුසුම් කාලගුණය නිසා වන සතුනට වන පීඩාව අවම කිරීමට යාල ජාතික වනෝද්‍යානය සෑම දිනකම පැය දෙකක් වසා තැබීමට තීරණය කරයි. මධ්‍යහන 12 සිට පස්වරු 2 දක්වා එලෙසින් වනෝද්‍යානය වසා තබනු ඇත.

එම කාලය තුළ පැමිණෙන සංචාරකයින් සඳහා පටනංගල විවේකාගාරය තුළ රැඳී සිටීමට අවස්ථාව ලබා දී තිබේ.

Leave a Comment

Your email address will not be published. Required fields are marked *