පාසල් නිවාඩුව සහ ශ්‍රීපාද වන්දනා සමයට සමගාමීව විශේෂ දුම්රිය සේවා

එළඹෙන මාර්’තු මාසයේ පාසල් නිවාඩුව සහ ශ්‍රීපාද වන්දනා සමයට සමගාමීව විශේෂ දුම්රිය සේවාවක් හෙට(12) සිට ක්‍රියාත්මක කිරීමට දුම්රිය දෙපාර්’තමේන්තුව පියවර ගෙන තිබේ.

එම දුම්රිය කොළඹ කොටුව සිට බදුල්ල සහ කන්කසන්තුරේ දක්වා ධාවනය වනු ඇත.

Leave a Comment

Your email address will not be published. Required fields are marked *