රංජන් මඩගම්මන ඇහැළියගොඩ
ප්‍රජා පොලිස් කමිටු සාමාජිකයින්ට නිල හැදුනුම්පත් ලබාදීම සබරගමු පළාත් නියෝජ්‍ය කම්කරු කොමසාරිස් පී.එන්.ඩබ්.එස්.ගුණවර්ධන මහත්මියගේ ප්‍රධානත්වයෙන් කුරුවිට ප්‍රාදේශීය ලේකම් කාර්යාල ශ්‍රවණාගාරයේදී පසුගියදා සිදුවිය.
කුරුවිට පොලිස් වසමේ ප්‍රජා පොලිස් කමිටු සාමාජිකයින්ට පළමු අදියර යටතේ නිල හැදුනුම් පත් ප්‍රධානය මෙහිදී සිදුවිය.


