පළාත් පාලන ආයතනවල සභාපතිවරුන් ප්‍රකාශ කෙරේ.

බුද්ධික වීරසිංහ

පසුගිය පළාත් පාලන මැතිවරණයේ පැහැදිලි බහුතරය ලත් පළාත් පාලන ආයතන සඳහා නගරාධිපතිවරුන් හා සභාපතිවරුන්   නම්කර තිබේ.ඒ අනුව දිස්ත්‍රික්ක විසි එකක් සඳහා පසුගියදා පැවති පළාත් පාලන මැතිවරණයෙන් ජයග්‍රහණය කර බහුතරය ලබාගත් දේශපාලන පක්ෂ හා ස්වාධීන කණ්ඩායම් අතරින්  අදාළ තනතුරු සඳහා පත්වන ජනතා නියෝජිතයන්ගේ නම් ඇතුලත් ගැසට් පත්‍රයක් ප්‍රකාශයට පත් කොට තිබේ. 

පළාත් පාලන ආයතන සඳහා නගරාධිපති, නියෝජ්‍ය නගරාධිපති, සභාපති සහ උප සභාපතිවරුන්ගේ නම් මෙම ගැසට් පත්‍රය මගින් එළි දක්වා ඇත.

Leave a Comment

Your email address will not be published. Required fields are marked *