නිළමෙයි මැණිකෙයි කොළඹ ඇවිත්

සංජීවනි පද්මසේන 

සත්ත්ව හුවමාරු වැඩසටහන යටතේ එක්සත් අරාබි එමීර් රාජ්‍යයේ සිට මෙරටට ලැබුණු හිමාලයානු දුඹුරු වලසුන් දෙදෙනා මේ වනවිට මහජන ප්‍රදර්ශනයට එක්කර තිබේ.

හිමාලය කඳුවැටිය, උතුරු ඉන්දියාව, ටිබෙටය, නේපාලය, චීනය ආදී රටවල ව්‍යාප්තියක් සහිත දුඹුරු වලසුන්ගෙන් මේ දෙදෙනා අවුරුදු 07ක් සහ අවුරුදු 05ක් යන වයසේ පසුවන්නන්‍ ය.

මෙයින් පිරිමි සත්ත්වයා “නිලමේ” යනුවෙන් ද, ගැහැණු සත්ත්වයා “මැණිකේ” යනුවෙන් ද, නම් ලබා ඇති අතර ඔවුන්ගේ කෙලිලොල් ක්‍රියාකාරකම් මේ දිනවල දී ඔබට දෙහිවල සත්ත්වෝද්‍යානයේ දී නැරඹිය හැකිය.

Leave a Comment

Your email address will not be published. Required fields are marked *