(යසංග මහවිතාන)
ඉදිරියේ වැඩ වර්ජනයකට යාමේ සූදානමක් ඇතැයි දුම්රිය ස්ථානාධිපතිවරුන්ගේ සංගමය පවසයි.
බඳවා ගැනීමේ ගැටළු ඇතුළු සේවක ඉල්ලීම් කිහිපයක් මුල් කරගනිමින් මෙම වැඩවර්ජනය ක්‍රියාත්මක කිරීමට බලාපොරොත්තු වනන බව කියැවේ
ඉදිරි පැය විසි හතර තුළ හෝ ඉන් පසුව මෙම ක්ෂණික වැඩ වර්ජනය ක්‍රියාත්මක විය හැකි බව එම සංගමය විසින් නිවේදනය කර තිබේ.
අද (16) දින කොළඹ පැවති ප්‍රවෘත්ති සාකච්ඡාවකට එක්වෙමින් දුම්රිය ස්ථානාධිපති වරුන්ගේ සංගමයේ සභාපති සුමේධ සෝමරත්න මහතා මේ බව හෙළි කළේය.
