දීර්ඝ නිවාඩුවේ ශ්‍රී පාදයට ජන ගඟක්

නික්කි රණසිංහ 

මේ දිනවල ශ්‍රී පාදස්ථානයට විශාල ජන ගඟක් පැමිණෙමින් තිබේ. මේ නිසා අධික තදබදයක් පවතින අතර ඇතැම් ස්ථානවල බොහෝ වේලා බලා සිටීමට ද සිදුවන බව වාර්තා වේ.

මේ තදබදය සඳහා 29,30,31 දිනවලට යෙදී ඇති දීර්ඝ සති අන්තය සහ පාසල් නිවාඩුව ද බොහෝ දුරට හේතු වී තිබේ.

මේ දිනවල ශ්‍රී පාදස්ථානය වන්දනාව සඳහා යන සැවොම තම තමන්ගේ ආරක්ශාව ගැන සැළකිලිමත් විය යුතුය.

Leave a Comment

Your email address will not be published. Required fields are marked *