තැපෑල වර්ජනයකට සැරසෙයි

තැපැල් වෘත්තීය සමිති කිහිපයක් එක්ව ඒකාබද්ධ වර්ජනයක් කිරීමට සූදානම් වේ.

තැපැල් හා විදුලි සංදේශ නිළධාරීන්ගේ සංගමය සහ ඒකාබද්ධ තැපැල් වෘත්තීය සමිති පෙරමුණ නියෝජනය කරන සියලුම වෘත්තීය සමිතිමෙම වර්ජනයට සහභාගී  වීමට තීරණය කර ඇත.

හෙට (16) සවස 4.00 සිට (18) වැනිදා මධ්‍යම රාත්‍රී 12:00 දක්වා පැය 48 ක් පුරා මෙම සංකේත වැඩ වර්ජනය  පැවැත්වීමට නියමිතය.

වෘත්තීය සමිති නියෝජිතයන් එකාබද්ධවඅද (15) කොළඹදී  පැවැත්වූ මාධ්‍ය හමුවකදීඑම වෘත්තීය සංගම් මේ බව ප්‍රකාශ කළ හ.

Leave a Comment

Your email address will not be published. Required fields are marked *