ජපානයේ භූමිකම්පාවක්

බුද්ධික වීරසිංහ

ජපානයේ හොක්කයිඩෝ දූපතේ භූකම්පනයක් ඇතිව ඇති බව විදේශ මාධ්‍ය වාර්තා කරයි.

මෙම භූමි කම්පනය රික්ටර් මාපකයේ 6.1ක අගයකින් යුත් භූ කම්පන තත්ත්වයක් බව වාර්තා වේ.

හොක්කයිඩෝ හී නැගෙනහිර වෙරළට ඔබ්බෙන් මෙම භූ කම්පනය සිදුව තිබේ.

කෙසේ නමුත් භූ කම්පන තත්ත්වයෙන් පසු සුනාමි අනතුරක අවදානමක් නොමැති බව කියැවේ.  හානි පිළිබඳවද කිසිවක් වාර්තා වී නොමැත.

Leave a Comment

Your email address will not be published. Required fields are marked *