ගීගිල් ඔක්සිෆර්ඩ් ශබ්දකෝෂයට එක්වෙයි.

නික්කි රණසිංහ

Gigil (Ghee-gill ලෙස උච්චාරණය වේ) සිංහලෙන් නම් ගීගිල් යන වචනය “ඔක්ස්ෆර්ඩ්” ශබ්දකෝෂයට අලුතෙන් එකතු කර තිබේ. 

මෙය පිලිපීනයේ ටගාලොග් භාෂාවට අයත් වචනයකි.

ගීගිල් යන්නෙන් අදහස් වන්නේ අපේ දෑත් මිරිකා ගැනීමට, දත් මිටි කෑමට තරම් හුරුබුහුටි, බිඳිය නොහැකි තරම් ආකර්ශණීය ඕනෑම අයෙක් මෘදුව කෙනිත්තීමට හෝ මිරිකීමට ඇති වන වළක්වාගත නොහැකි තරම් දැඩි ආශාවෙන් යුතු හැඟීමයි.

මේ වචනයත් සමඟම තවත් අලුත් වචන රැසක් ඔක්ස්ෆර්ඩ් ශබ්දකෝෂයට අලුතෙන් එක්කර තිබේ.

Leave a Comment

Your email address will not be published. Required fields are marked *