සංජීවනී පද්මසේන
ඊයේ මධ්‍යම රාත්‍රියේ සිට කිරි තේ එකක මිල රු.10කින් ඉහළ දමා ඇති බව සමස්ත ලංකා ආපන ශාලා හා අවන්හල් හිමියන්ගේ සංගමය විසින් නිවේදනය කර ඇත.
පසුගිය 18 වනදාත් කිරිපිටි ආනයන කරුවන් විසින් ඊයේ රාත්‍රියේ සිට කිරිපිටි මිල ගණන් 4.7%කින් ඉහළ දමන බවට දැනුම් දී තිබීම හේතුවෙන් මෙම තීරණය ගෙන ඇත.
