කප් රුකට සවියක් පොල් වගා කිරීමේ මණ්ඩලයෙන්

රංජන් මඩගම්මන- 

කප් රුකට සවියක් – වැඩි ඵලදාවක් ” මැයෙන් දියත් කෙරෙන වැඩසටහන යටතේ පොල් වගා කරන ගොවීන්ට සහන මිලට පොහොර ලබා දීමේ වැඩසටහන මාර්තු 30 ආරම්භ කිරීමට නියමිතය.මෙය වැවිලි හා ප්‍රජා යටිතල පහසුකම් අමාත්‍යාංශයේ පොල් වගා කිරීමේ මණ්ඩලය විසින් ක්‍රියාත්මක කෙරේ.

       මෙහිදී වෙළඳ පොළෙන් කිලෝග්‍රෑම් 50  පොහොරමිටියක් රුපියල් නව දහසක් (9000) වැනි මුදලකට අලෙවි කෙරේ.සහනදායී මිලට ලබාදීමේදී රුපියල් හාරදහසක් (4000) ක සහන මිලකට ගොවීන්ට ලබාදීමට කටයුතු කෙරෙන බව වැවිලි හා ප්‍රජා යටිතල පහසුකම් අමාත්‍යාංශය නිවේදනය කරයි.

Leave a Comment

Your email address will not be published. Required fields are marked *