කනිෂ්ඨ ශිෂ්‍ය භට බාලක බාලිකා බලඇණි ඇගයීම් කඳවුර 2025

රංජන් මඩගම්මන- 

කනිෂ්ඨ ශිෂ්‍ය භට බාලක බාලිකා බල ඇණි ඇගයීම් කඳවුර 2025  ර/හිදැල්ලන ආනන්ද මහා විද්‍යාලයේ  දී(27) දින  පැවැත්විණි .අටවන බල ඇණිය නියෝජනය කරමින් පාසල් 8 ක  ආරක්ෂක කනිෂ්ඨ ශිෂ්‍ය භට යින් 200 දෙනෙකුගේ සහභාගිත්වය ඇතුව මෙය පැවැත්විය.

     ඝන සරඹ පරීක්ෂණය,ශාරීරික අභ්‍යාස චක්‍ර පරීක්ෂණය,අණ දෙන නිලධාරී පරීක්ෂණය, යන පරීක්ෂණ මගින් මෙහිදී ඇගයීම් සිදුකෙරිණි.

Leave a Comment

Your email address will not be published. Required fields are marked *