උපසම්පදාව සම්බන්ධයෙන් අස්ගිරි පාර්ශ්වයෙන් පණිවුඩයක්

නිමල් කොළඹිස්ස – මහනුවර

 

සියම් මහ නිකායේ අස්ගිරි හා මල්වතු පාර්ශවයේ වාර්ෂික උපසම්පදා විනය කර්මය සිරිත් පරිදි මැයි මස 12 වන වෙසක් පෝය දින සිට ජූනි මස 10 දින පොසොන් පොහොය දින දක්වා එම මහා විහාරයන්හී මංගල උපෝෂථාගාරවල පැවැත්වෙන බව අස්ගිරි පාර්ශවයේ ලේඛකාධිකාරී පූජ්‍ය මැදගම ධම්මානන්ද හිමියෝ පවසති.

සිරිත් පරිදි වාර්ෂීකව පැවැත්වෙන මෙම විනය කර්මය සිදු කර ගැනීමට අපේක්ෂා කරන සාමනේර හිමිවරුන් මෙම මස තුළදි ඒ සඳහා ඉල්ලුම් කරන ලෙස ද ලේඛකාධිකාරී හිමියෝ තව දුරටත් සඳහන් කරති..

 

 

 

Leave a Comment

Your email address will not be published. Required fields are marked *