යසංග මහාවිතාන
චීනය විසින් නැවත අමෙරිකානු භාණ්ඩ සඳහා 84% ක තීරු බද්දක් ප්‍රකාශයට පත්කර තිbee. ඒ ඇමරිකාව විසින් ඉහළ නංවන ලද පීරු බදු වලට ප්‍රතිචාර වශයෙනි.
විදෙස් මාධ්‍ය වාර්තා කළේ, එය හෙට (10) සිට ක්‍රියාත්මක බවයි.
එක්සත් ජනපද ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් විසින් පසුගියදා චීන ආනයන සඳහා 104% ක තීරු බද්දක් පනවන ලදී.ඊට එරෙහිව මෙම තීරණය ගෙන ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා වැඩිදුරටත් සඳහන් කළේය
