අහංගමදී ත්‍රිරෝද රථයක් දුම්රියේ ගැටී කාන්තාවක් මරුට.

බුද්ධික වීරසිංහ

අද( 02) උදේ 10 ට පමණ බෙලිඅත්ත සිට අනුරාධපුරය දක්වා ගමන් ගනිමින් තිබූ සීඝ්‍රගාමී දුම්රියට අහංගම ප්‍රදේශයේ දුම්රිය හරස් මගක දී ත්‍රීරෝද රඨයක්  ගැටීමෙන් එම ත්‍රීරෝද රථයේ ගමන් ගනිමින් සිටි කාන්තාවක් මියගොස් ඇත.
මියගිය කාන්තාව අහංගම ප්‍රදේශයේ පදිංචි වයස අවුරුදු 62 ක් පමණ වන එක්දරු මවකි.
ත්‍රිරෝද රථ රියදුරු බරපතළ තුවාල ලබා කරාපිටිය රෝහලට ඇතුල්කර ඇත 
අහංගම පොලීසිය වැඩිදුර පරීක්ෂණ පවත්වයි.

Leave a Comment

Your email address will not be published. Required fields are marked *