අදත් වියළි කාලගුණයක්

යසංග මහවිතාන

අද උදෑසන කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව මගින් නිකුත් කරන ලද කාලගුණ වාර්තාවට අනුවමෙරටවිශේෂ අදත් වැහි රහිත උණුසුම් කාලගුණයක්  බලාපොරොත්තු විය හැක.

මාර්තු මස 10, 11 දින වලදී දිවයිනේ පවතින වියළි කාලගුණ තත්ත්වයේ  තාවකාලික  වෙනසක් අපේක්ෂා  කරන අතර විශේෂයෙන් නැගෙනහිර සහ ඌව පළාත් ඇතුළුව දිවයින පුරා තැනින් තැන වැසි ඇති වියහැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව ප්‍රකාශ කරයි

රත්නපුර, ගාල්ල, මාතර සහ  කළුතර දිස්ත්‍රික්ක  වල  සවස් කාලයේදී  හෝ රාත්‍රී කාලයේදී ඇතිවිය  හැකි වැසි ස්වල්පයක්  හැරුනුවිට දිවයිනේ ප්‍රධාන වශයෙන් වැසි රහිත කාලගුණ තත්ත්වයක් පවතින බවද එම දෙපාර්තමේන්තුව වැඩිදුරටත් ප්‍රකාශ කරයි.

 

 

 

 

උදෑසන කාලහේදී දිවයින පුරා තැනින්තැන මීදුම් සහිත තත්ත්වයක් පැවතිය  ැක.

Leave a Comment

Your email address will not be published. Required fields are marked *