උණුසුම් පුවත්
සංජීවනී පද්මසේන ජාතික වනෝද්‍යාන දෙපාර්තමේන්තුව විසින් කෘතිමය සිංචනය මගින් කොටියන් බෝ කිරීමේ වැඩසටහනක් ආරම්භ කර ඇත. පැටවුන් ලබා ගැනීමට මේ ක්‍රමය භාවිතා කළ ප්‍රථම අවස්ථාව මෙය බව සත්වෝද්‍යාන අධ්‍යක්ෂක ජෙනරාල්…
සංජීවනී පද්මසේන මේ දිනවල බොහෝ වනලෝලී සහෘද නෙත් වලට කඳුළු නැංවූ මහබුලන්කුලම ආබාධිත අලියා හොරොව්පතානට රැගෙන යාමට සියළු කටයුතු සූදානම් කර තිබුනද අලියාගේ ඉතා දුර්වල සෞඛ්‍ය තත්ත්වය සළකා බලා අලියා…
යසාංග මහවිතාන ඩෙංගු සහ චිකුන්ගුන්යා රෝගී තත්ත්වයන් පැතිර යාම වැඩි වශයෙන්ම වාර්තා වී ඇත්තේ බස්නාහිර පළාතේ බව සෞඛ්‍ය අමාත්‍යංශයේ වසංගත රෝග විද්‍යා පිළිබඳ විශේෂඥ වෛද්‍ය අතුල ලියනපතිරණ මහතා පවසයි. ඔහු සඳහන් කළේ…
චම්පිකා මුතුකුඩ වෙසක් පොහෝ දින පදනම් විරහිතව අනුරාධපුර බන්ධනාගාරයේ රැඳවියෙකු නිදහස් කර හැරීම පිළිබඳව අනුරාධපුර බන්ධනාගාර අධිකාරීවරයා අත්අඩංගුවට ගෙන ඇති බව වාර්තාවේ. ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව මඟින් ගරු ජනාධිපතිතුමා වෙත පැවරුණු බලතල…
කොලින් හරිශ්චන්ද්‍ර ගෝලීය සාම මෙහෙයුම් සඳහා නව සාමාජිකයන් පිරිසක් සමාජගත කෙරේ. ඊයේ (08) දින ගෝලීය සාම මෙහෙයුම් සඳහා ජාත්‍යන්තර මානව හිමිකම් සංවිධානයේ නව සාමාජිකයින් සමාජගත කිරීමක් BMICH පරිශ්‍රය තුළදී සිදු…
සමන් පෙරේරා අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ කටයුතු වඩාත් කාර්යක්ෂම කිරිම අරමුණින් උතුරු මැද පළාත තුළ අපරාධ විමර්ශන කොට්ඨාසයක්, මහජන ආරක්ෂක හා පාර්ලිමේන්තු කටයුතු භාර අමාත්‍ය ආනන්ද විජේපාල මහතාගේ හා වැඩබලන පොලිස්පති නීතීඥ…
නිමල් කොළඹිස්ස – මහනුවර කොරියානු සංස්කෘතික සැමරුම් උත්සවයක් කොරියානු තානාපති කාර්යාලයේ මෙහෙයවීමෙන් පේරාදෙණිය විශ්ව විද්‍යාලයේ ගෘහස්ථ ක්‍රීඩාංගනයේදී පැවැත්විණි. කොරියානු සංස්කෘතිය හා පාරම්පරික අනන්‍යතාව විදහා දක්වමින් සිත් ඇද ගන්නා සුළු…
වැලිගම තරංග ගුණරත්න වැලිගම නගරයේ රජයේ පාසලක පළමු ශ්‍රේණියේ ඉගෙනුම ලබන දරුවෙකුට පන්තිභාර ගුරුතුමිය විසින් සිදුකළා යයි කියන නොයෙකුත් හිරිහැර හේතුවෙන්, එම පීඩාවන් දරා ගත නොහැකිව එම දරුවාගේ මව බරපතළ…
වවුනියාව මාධව කුලසූරිය. වවුනියාව,රම්බකුලම ප්‍රදේශයේ ගෙවත්තක වළක් හාරන අවස්ථාවේ අදාළ වළ තුළ තිබි දිරාගිය ටි 56 ගිනි අවි දෙකක් හා ටි 56 පතුරම් 450 ක් අද(08) දහවල් හමුව ඇති බව වවුනියාව…
වැලිගම තරංග ගුණරත්න විවිධ මත්ද්‍රව්‍ය සම්බන්ධයෙන් මාතර මහේස්ත්‍රාත් අධිකරණය වෙත යොමුවන තරුණ වරදකරුවන් නිවැරදි පුද්ගලයන් බවට පත් කිරීම සඳහා ” සිතට සිසිල “නමින් භාවනා වැඩසටහනක් වැලිගම අග්‍රබෝධි රාජමහා විහාරස්ථානයේදී ඉකුත්දා …
(මොහොමඩ් ආසික්) වයස අවුරුදු 17 ක තරුණයෙකුගේ ප්‍රධානත්වයෙන් රුපියල් එක් කෝටි හැට පන් ලක්ෂයකට ගජ මුතු තුනක් විකිණීමට සැලසුම් කළ කණ්ඩායමක් කටුගස්තොට පොලීසියේ දූෂණ මර්ධන අංශය විසින් විශේෂ මෙහෙයුමක් සිදු…
සමන් පෙරේරා පොසොන් උත්සවය වෙනුවෙන් විශේෂ දුම්රිය සේවාවන් ද එක්කරමින් දුම්රිය ගමන් වාර සංඛ්‍යාව වැඩි කිරිමට දුම්රිය දෙපාර්තමේන්තුව පියවර ගෙන තිබේ. ඒ අනුව ජුනි 09,10 හා 11 යන දිනයන් හි…
වන්නි රොමේෂ් මධුෂංක යාපනයේ ස්ථාන දෙකක පිහිටි හින්දු කෝවිල් දෙකක පැවති දේව මෙහෙයන්ගෙන් අනතුරුව පැවැත්වෙන පූජා භාණ්ඩ වෙන්දේසීන්හීදි ඉදිරිපත්කළ අඹගෙඩි දෙකක් රුපියල් 775,000 ක මුදලකට වෙන්දේසි වූ බව…
නිමල් කොළඹිස්ස – මහනුවර වී වගාව ආශ්‍රිතව සීඝ්‍රයෙන් ව්‍යාප්තවූ වල් වී මර්ධනය කිරීම සඳහා, වල් වී මැඩලීමේ සතියක් ක්‍රියාත්මක කිරීමට කෘෂිකර්ම අමාත්‍යංශය සහ එම දෙපාර්තමේන්තුව විසින් සැලසුම් කොට…
ජූනි 07 වන දිනට යෙදුණු හජ් උත්සවය නිමිත්තෙනි (මොහොමඩ් ආසික්) ලොව පුරා වෙසෙන ඉස්ලාම් ධර්මය අනුගමනය කරන බැතිමතුන් අනිවාර්යෙන් ඉටු කළ යුතු ප්‍රධාන වගකීම් පහ අතුරින් අවසන් වගකීම ලෙස…
(චම්පිකා මුතුකුඩ) බස්නාහිර, සබරගමුව සහ වයඹ පළාත්වලත් මහනුවර, නුවරඑළිය, ගාල්ල සහ මාතර දිස්ත්‍රික්කවලත් වැසි වාර කිහිපයක් ඇතිවන බව කාලගුණ වාර්තාව පවසයි. ඌව, නැගෙනහිර පළාත්වලත් වව්නියාව සහ මුලතිව් දිස්ත්‍රික්කවලත් සවස්…
(සමන් පෙරේරා) ගලෙන්බිඳුණුවැව පොලිස් ස්ථානයේ පොලිස් නිළධාරියෙකුට ලැබුණු තොරතුරකට අනුව සිදු කරන ලද වැටලීමක දි නිවසක් තුළ සූක්ෂම ලෙස සගවා තිබූ මත්පෙති අඩංගු කාඩ් 09ක්, එම කාඩ්වල අඩංගු මත්පෙති…
(අජිත්ලාල් ශාන්තඋදය) දේශපාලන අධිකාරියේ හෝ සබරගමු පලාත් සභාවේ ඉහළ නිලධාරින්ගේ යම් බලපැමක් සබරගමුව පළාත් සභාව මගින් ඇඹිලිපිටිය ප්‍රාදේශීය සභාවට දුන් සංවර්ධන අරමුදල් වලින් රුපියල් කෝටි හතකට වැඩි ප්‍රමාණයක් වංචා…
(නිමල් කොළඹිස්ස – මහනුවර) ජගත් පරිසර දින සැමරුම නිමිත්තෙන් මධ්‍යම පළාතේ දුම්රිය ස්ථාන පරිසර හිතකාමී දුම්රිය ස්ථාන බවට පත් කිරීමේ වැඩසටහනක් ශ්‍රී ලංකා දුම්රිය දෙපාර්තමේන්තුව සහ මධ්‍යම පළාත් කෘෂිකර්ම…
(ලසන්ත නිරෝෂණ පෙරේරා ) රුපියල් කෝටි ගණනක් වටිනා මැණික් ඔබ්බවා නිර්මාණය කළ මිණි පළඟ ලෙස නම් කළ මැණික් පුටුව නාගදිප ව්හාරස්ථානයට පුජා කිරිම සඳහා රත්නපුරයෙන් රැගෙන යන ලදී.. වසර හතක්…
ලක්මිණි නදීෂා කාර්යාල පරිශ්‍රයන් තුළ මුහුණු ආවරණ පැළඳීම සඳහා පොදු නියෝගයක් නිකුත් කිරීමේ අවශ්‍යතාවයක් දැනට නොමැති බව සෞඛ්‍ය අමාත්‍යාංශයේ ලේකම්වරයා නිවේදනයක් නිකුත් කරමින් පවසයි. නමුත් බස්නාහිර පළාත් සභාව විසින් නිකුත්…
(වවුනියාව මාධව කුලසූරිය.) වවුනියාව,කාත්තාර්සින්නකුලම ප්‍රදේශයේ නිවසක ලේ පැල්ලම් සහිතව ගෙලවැළලාගත් තරුණයෙකුගේ සිරුරක් ඊයේ(04) සවස හමුවු බව වවුනියාව පොලිසිය පවසයි. පොලිසිය පැවසූවේ වවුනියාව,කාත්තාර්සින්නකුලම ප්‍රදේශයේ පදිංචි 24 හැවිරිදි සෙල්ලදුරෙයි කපිනාත් නමැති තරුණයෙකුගේ…
යසංග මහවිතාන කොළඹ මහ නගර සභාවට සමගි ජන බලවේගය විසින් ඉදිරිපත් කරනු ලබන නගරාධිපතිවරයා රිසා සරුක් බව සමගි ජන බලවේග පාර්ලිමේන්තු මන්ත්‍රී මුජිබර් රහුමාන් ප්‍රකාශ කළේය සාකච්ඡා වලට අනුව උප නගරාධිපතිවරයා…
(වවුනියාව මාධව කුලසූරිය). කලක් යුද බියෙන් ඇලලී ගිය පුදුකුඩීඉරිප්පුවේ සාමකාමී වාතාවරණය සංකේතවත් කරමින් මුලතිව්,පුදුකුඩිඉරිප්පු,මණ්නන්කන්ඩාල් ප්‍රදේශයේ මාර්ගය හරහා ඊයේ (04) සවස වන අලි රංචුවක් ගමන් කරනු දක්නට ලැබිණි. වන අලි 20…
(චම්පිකා මුතුකුඩ) කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව විසින් අද දින නිකුත් කරන ලද කාලගුණ වාර්තාවට අනුව බස්නාහිර, සබරගමුව, මධ්‍යම සහ වයඹ පළාත්වලත් ගාල්ල සහ මාතර දිස්ත්‍රික්කවලත් වැසි වාර කිහිපයක් ඇතිවේ. ඌව…
යසංග මහවිතාන කොවිඩ්ආසාදිත රෝගීන් නැවතත් ශ්‍රී ලංකාවෙන් හමුවීමත් සමග නැවත කොවිඩ් හිසේස වීමේ අවදානමක් පහළව ඇති බව සෞඛ්‍ය සේවා ප්‍රවර්ධන කාර්යාංශය මගින් අනතුරු අඟවා සිටීයි. මෙම තත්ත්වයට මුහුණ දීම සඳහා…
යසංග මහවිතාන ස්ථීර පත්වීම් නොලබා දැනට රාජ්‍ය ආයතනවල කොන්ත්‍රාත් හා තාවකාලික පදනම මත සේවය කරන 6000කට ආසන්න පිරිස ස්ථිර කිරීමේ පොදු තීන්දුවක් ගැනීමට කරුණු සලකා බලන බව සෞඛ්‍ය හා ජනමාධ්‍ය…
බුද්ධික වීරසිංහ 2024 වර්ෂයට ආසන්න සෘජු විදේශ ආයෝජන ප්‍රමාණයක් 2025 මුල් කාර්තුව තුළදී පමණක් පැමිණ ඇතැයි කර්මාන්ත සහ ව්‍යවසායකත්ව සංවර්ධන අමාත්‍ය සුනිල් හඳුන්නෙත්ති මහතා ප්‍රකාශ කරයි. ඒ මහතා මේ බව…
ලක්මිණි නදීෂා ශ්‍රී ලංකන් ගුවන් සේවයට අලුතින් එක්වූ ඒ 330 – 200 පුළුල් බඳ සහිත එයාර්’බස් යානය අද(04) උදෑසන ජනතාවට දැක බලා ගැනීමට අවස්තාව ලැබුණි. එය අද උදෑසන අඩි 1,500ක…
























